AL Stream Identifier

උසස් පෙළ විෂය ධාරා හඳුනාගැනීම

Level 1: Self Assessment / මට්ටම 1: ස්වයං තක්සේරුව

Rate how much each statement describes you / සෑම ප්‍රකාශයක්ම ඔබව කෙතරම් විස්තර කරනවාද ඇගයීමට ලක් කරන්න

0 Not at all 1 Somewhat 2 Very much
R #1

I like to help others solve problems.

මා සතුත් උපකරණ හෝ යන්ත්‍ර සුත්‍ර සමග වැඩ කිරීමට කැමතියි.

R #2

I like working with tools, machines or equipment.

මගේ වයසේ අනෙක් අය සමග සසඳන විට මට උපකරණ, යන්ත්‍ර හෝ සතුන් සමග වැඩ කිරීමේ හා යාන්ත්‍රික ඇඳීම් ආදියේ ඉහළ හැකියාවක් ඇත.

R #3

I am good at working with tools, machines, animals or technical drawings compared to others my age.

මම ප්‍රායෝගික දේ අගය කරමි. දැකිය හැකි, ස්පර්ශ කළ නැකි ගස්වලේ හා සතුන් හදා ගන්නාත් වඩා හොඳින් සාදන්නටත් කැමැත්තෙමි.

R #4

I value practical things and prefer growing plants, raising animals or building things.

මා ප්‍රායෝගික, යාන්ත්‍රික දේට තැමති අතර යථාර්ථවාදී අයයකි.

R #5

I prefer practical, mechanical things and am a realistic person.

එළිමහනේ කරන ක්‍රියාවලට ඉහළ හැකියාවක් මට ඇත.

I #6

I like to learn new things and explore new ideas.

මා ගණිත හෝ විද්‍යා ගැටලු ඉගෙන ගැනීමට හා විසඳීමට කැමතියි.

I #7

I like to solve math or science problems.

මගේ වයසේ අනෙක් අයට සාපේක්ෂව මට ගණිත ගැටලු අවබෝධ කරගැනීමේ හා ඒවා විසඳීමේ ඉහළ හැකියාවක් ඇත.

I #8

Compared to others my age, I have good ability to understand and solve math problems.

මා විද්‍යාව අගය කරනවා.

I #9

I value science.

මා සුක්ෂමේ,විද්‍යාත්මක හා බුද්ධිමත් අයයකි.

I #10

I am a precise, scientific and intellectual person.

අධිකරණ සෛවද්‍ය විද්‍යාව හා බෛදුණු රසායන පරීක්ෂණ දැනී කැමැත්තක් මට ඇත.

A #11

I like creative activities like art, drama, music or creative writing.

මා විනු, නාට්‍ය, කලා ශිල්ප, සංගීතය හෝ නිර්මාණාත්මක ලේඛනය වැනි නිර්මාණාත්මක දේ කිරීමට කැමතියි.

A #12

Compared to others my age, I have good creative or artistic abilities.

මගේ වයසේ අනෙක් අයට සාපේක්ෂව නිර්මාණාත්මක ලේඛනය වැනි නිර්මාණාත්මක දේ කිරීමට හැකියාවක් ඇති අයයකි.

A #13

I value the arts.

නිර්මාණාශීලී දේවල් කිරීමට ඉහළ හැකියාවක් ඇති අයයකි.

A #14

I am an expressive, original and independent person.

මා කලාව අගය කරමි.

A #15

I have a talent for creative activities.

මා ප්‍රකාශනශීලී, අනන්‍ය හා ස්වාධීන අයයකි.

S #16

I like to help, teach or serve others.

ඉගැන්වීම, ප්‍රථමාධාර දීම, හොඳරයුරු සපයා දීම වැනි මිනිසුන්ට උදව් කිරීමට මා කැමතියි.

S #17

Compared to others my age, I am good at teaching, counselling or helping others.

මගේ වයසේ අනෙක් අයට සාපේක්ෂව මා ඉගැන්වීම, උපදේශනය, හොඳරයුරු සැපයීම වැනි දේවල් කිරීමට හැකියාවක් ඇති අයයකි.

S #18

I value helping others and serving the community.

මිනිසුන්ට උදව් කිරීම හා සමාජ සේවය අගය කරමි.

S #19

I am a helpful, friendly and trustworthy person.

මා අනුන්ට උපකාර වන, මිත්‍රශීලී හා විශ්වාසදායක අයයකි.

S #20

I have good skills in working with and helping people.

මිනිසුන් සමග වැඩ කිරීමට හා ඔවුන්ට උදව් කිරීමට ඉහළ හැකියාවක් ඇති අයයකි.

E #21

I like to lead or persuade others.

මිනිසුන්ට නායකත්වය දීමට හෝ ඔවුන් සෑහීමට පත් කිරීමට මා කැමතියි.

E #22

Compared to others my age, I am good at leading, persuading or managing others.

මගේ වයසේ අනෙක් අයට සාපේක්ෂව මා නායකත්වය, උපක්‍රමශීලී හෝ කළමනාකරණ හැකියාවන් ඇති අයයකි.

E #23

I value success in business, politics or leadership.

ව්‍යාපාර, දේශපාලනය හෝ නායකත්වයේ සාර්ථකත්වය අගය කරමි.

E #24

I am an energetic, ambitious and sociable person.

මා ශක්තිමත්, උත්සාහවන්ත හා සමාජශීලී අයයකි.

E #25

I have good skills in leading and persuading others.

නායකත්ව හැකියාව හා අන් අය පොළඹවා ගැනීමේ හැකියාව ඉහළ මට්ටමක ඇති අයයකි.

C #26

I like to organize data and work with numbers.

මම තොරතුරුකූල සැකසීම, වාර්තා හෝ යන්ත්‍ර සුන්‍ර සමග වැඩ කිරීමට කැමතියි.

C #27

Compared to others my age, I am good at organizing, following instructions and paying attention to details.

මගේ වයසේ අනෙක් අය සමග සසඳන විට මම පිළිවෙලට සැකසීම, උපදෙස් පිළිපැදීම හා විස්තර කෙරෙහි අවධානය යොමු කිරීමේ ඉහළ හැකියාවක් ඇති අයයකි.

C #28

I value accuracy and orderliness.

වාත්තපාර මගින් සැලසුම් කර එම එකතුව කිරීමේ හැකියාව ඇති අයයකි.

C #29

I am an organized, detail-oriented and accurate person.

මා තොරතුරුකූල මෙන්ම සැලසුම් කළ දේ හොඳින් කිරීමේ හැකියාවක් ඇති අයයකි.

C #30

I have good clerical or number skills.

දිගු වේලාවක් එක් ස්ථානයක රැඳී සිටිමින් තොරකලාව ලියැකියාවලි පරික්ෂා කිරීමේ හා සටහන් තැබීමේ ඉහළ හැකියාවක් මට ඇත.

← Back / ආපසු